kuujana
Sunday, 10 June 2012
අවසරයි මට....
කවියට උරුම උනු අත්තටු_____ විදාහැර
කවි ලොව සැරිසරා කරනෙමි__ පියාසර
විහිදුන මුවඟ හසරැළි මල්_____ සිනාසර
රස හිතවතුනි අවසර මට______ දයාබර
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment